රාමුවෙන් පිටත වෙනස් දෙයක් නවමු විදියට සමාජ ගත කිරීමේ වෑයම...❗



හෙට දවසක් වෙනුවෙන් අද දවස කැප කරන සෑම මනුෂ්‍යයකුටම මම ආදරය කරමි..

තමන් ගැන මෙන්ම අනෙකාගේ දුක හමුවේත් සංවේදී වන ආදරණීය හදවත් වලට මම ආදරය කරමි..

රටේ අනාගතය ගැන සුබවාදීව සිතන මිනිසුන්ට මම ආදරය කරමි..

වසන්තයක් වෙනුවෙන් හඬ නඟන සෑම කෙනෙකුටම ආදරේ යැයි අවසන ලියා තබමි..

මේ වෑයම, එහෙවු වසන්තයක් වෙනුවෙන් රාමුවෙන් පිටත වෙනස් දෙයක් නවමු විදියට සමාජ ගත කිරීමටයි..


Comments

Post a Comment

Popular Posts